මකර රජදහන 4D+


ඔබගේ දරුවාගේ මකර ලෝකය!

~~~ ලංකාවේ පළමු Augmented Reality ළමා කතා පොත ~~~

හරි ලස්සන පාට පාට මකරු පිළිබඳ කියවෙන මකර රජදහන කතා පොත "AR App" එකක් සමගින් ඔබේ සිඟිත්තා වෙනුවෙන් ලංකාවේ පළමු වරට එළිදැක්වෙන ළමා කතා පොතයි.

*** Now Available on Google Play Store and Apple App Store ***


Apple ෆෝන්/iPad එකක් නම් iOS Download ~~~ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්/Tablet එකක් නම් ඇන්ඩ්‍රොයිඩ් Android Download

ඔබගේ දරුවාට නැවුම් AR අධ්‍යාපනික අත්දැකීමක් ලබාදීම සඳහා එක අදම මකර රජදහන 4D+ ඇප් එක ඔබගේ දරුවාට ලබා දෙන්න.

නොමිලේ බාගත ගත හැක.

Download the Makara Rajadahana 4D+ App for your child to read and engage with the Makara Rajadahana Book. This is an immersive experience that your child had never before in their learning. Enriching imaginations and helping your child to think deeper.

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *


Let's adventure together...