කේසර 4D+ ඇප් එක


ඔබේ දරුවාගේ AR ලෝකය!

~~~ ලංකාවේ පළමු ළමා Augmented Reality ඇප් එක ~~~

පිබිදීම මගින් ප්‍රකාශයට පත් කරන 3D හෝඩි පොත කියවීමට නැවුම් AR (Augmented Reality) අත්දැකීමක් ඔබේ දරුවාට ලබා දීමට අදම කේසර 4D+ ඇප් එක Download කර ගන්න.

*** Now Available on Google Play Store ***


ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්/Tablet එකක් නම් ඇන්ඩ්‍රොයිඩ් Android Download

ඔබගේ දරුවාට නැවුම් AR අධ්‍යාපනික අත්දැකීමක් ලබාදීම සඳහා එක අදම කේසර 4D+ ඇප් එක ඔබගේ දරුවාට ලබා දෙන්න.

නොමිලේ බාගත ගත හැක.

Download the Kesara 4D+ App for your child to read and engage with the Pibideema 3D Alphabet Book. This is an immersive experience that your child had never before in their learning. Enriching imaginations and helping your child to think deeper.

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *


Let's adventure together...